මගෙ හීනයෙ ලඟ ඉන්නට - Mage heenaye langa innata
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්
නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුනු හැටි මා මෙතරම්
හිත හඩන තරම්
ඔබ දන්නවනම්
තව කඳුළු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ
මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්
නොමියෙන මල් මතක පෙතී
එක එක බිඳ දැමුව හැටී
නෙතු අග තෙත රැදුනෙ නෙතී
මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින්
ඔබ ඉන්නවනම්
තව කඳුළු කතා පවසන්නෑ
මේ කදුළු මගේ දැන් දුක නෑ
මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්
ගායනය : උදය ශ්රී වික්රමසිංහ
පද රචනය : කසුන් ප්රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ
ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්
නොමියෙන මල් මතක පෙතී
එක එක බිඳ දැමුව හැටී
නෙතු අග තෙත රැදුනෙ නෙතී
මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින්
ඔබ ඉන්නවනම්
තව කඳුළු කතා පවසන්නෑ
මේ කදුළු මගේ දැන් දුක නෑ
මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්
ගායනය : උදය ශ්රී වික්රමසිංහ
පද රචනය : කසුන් ප්රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ
Comments
Post a Comment