කාන්නු ගොයියක් කන්දේ ලාලා - Kannu goyyek kande lala
කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානෙ හේලා පාන හේලුයි
කල්ලෝ බයියක් කටවරලා කීම ගේලුයි
ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
ඌරෝ කයියක් හේනෙ කාලා හේන පාලුයි
බල්ලෝ කයියක් වට කරලා ගේම කීලුයි
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගයනාව : සමන්ත පෙරේරා
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානෙ හේලා පාන හේලුයි
කල්ලෝ බයියක් කටවරලා කීම ගේලුයි
ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
ඌරෝ කයියක් හේනෙ කාලා හේන පාලුයි
බල්ලෝ කයියක් වට කරලා ගේම කීලුයි
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගයනාව : සමන්ත පෙරේරා
Comments
Post a Comment