ඉර පායා ඉර පායා - ira paya ira paya
ඉර පායා ඉර පායා
කළුවර හදකට
අවපස සඳකට........
ඉර පායා...ඉර ..පායා....
අලුත් දවසකට
කළුවර හදකට
අවපස සඳකට........
ඉර පායා...ඉර ..පායා....
අලුත් දවසකට
නව මන් පෙතකට
ඉර පායා ඉර පායා
එද මෙදා තුර බිය සැක රැන්දු
රුදුරු වෙසක් හද තුල නිති රැන්දු
අඳුර තිමිර පට ඉරා දිනින්ඳු.....
සොඳුරු හෙටක් සාදයි මන බැන්දු...
ඉර පායා.................
ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ..
ඉර පායා.............
පබැදුම :චන්ද්‍රරත්න මාපිටිගම
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය :සමිතා කුමාරි එරන්දතී මුදුන්කොටුව
ටෙළි නාට්‍යය : ඉර පායා
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ..
ඉර පායා.............
පබැදුම :චන්ද්‍රරත්න මාපිටිගම
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය :සමිතා කුමාරි එරන්දතී මුදුන්කොටුව
ටෙළි නාට්‍යය : ඉර පායා
Comments
Post a Comment