ගුමු ගුමුව වදුළේ සිළි සිළිය සුළගේ - Gumu gumuwa wadule sili siliya sulage

ගුමු ගුමුව වදුළේ සිළි සිළිය සුළගේ
මුණ මුණුව නදියේ කසු කුසුව ගගුලේ
අදයි මට ඇසුණේ ......//
ආ..ආ..ආ..
විහග මී රාහවෙි..
මුතු හඞින රාගේ........//
කොතැන තිබුනිද ඒ..
අද ගයන මෙි ගී....
ගුමු ගුමුව වදුළේ .....
හද බදුන ඉතිරි
ගලන මී මිහිරී...//
කොතැන නම් සැගවී
තිබුණි දැයි සොයමි .. ..
ගුමු ගුමුව වදුළේ ......
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
Comments
Post a Comment