දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට - Diya podak wemin thol wiyalena pipaseta
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමළු
හෙටත් නගපු දෙන් ඔය කිචිබිචිය සුළු සුළු..//
තිගැස්සී සැනින් ඔබ වියයුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
හෙටත් නගපු දෙන් ඔය කිචිබිචිය සුළු සුළු..//
තිගැස්සී සැනින් ඔබ වියයුතුද බියගුළු
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබේ පිය වදන් පුදදෙන සහන සිතුවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී..//
සුගන්ධය ලැබූ දින ඇත අවට වෙළි වෙළී
මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එළී
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
ඔබේ පිය වදන් පුදදෙන සහන සිතුවිලී
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී..//
සුගන්ධය ලැබූ දින ඇත අවට වෙළි වෙළී
මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එළී
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..////
පද රචනය :කරුණාරත්න අබේසේකර
සංගීතය : සරත් දසනායක
ගායනය : H.R.ජෝතිපාල
ගායනය : H.R.ජෝතිපාල
Comments
Post a Comment