දෙවොලේ නොකැළැල් පිදු ආදර මල් - Devole nokalal pidu adara mal
දෙවොලේ නොකැළැල් පිදු ආදර මල් සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්..//
මලකින් මලකට ඇදෙමින් නොයිඳුල් නිගා දෙවයි පෙම් ලොවටම මිහිළොල්
එක මලෙකින් පමණක් රොන් ගන්නම් අන් මල් මත නොතබා උණු කඳුළැල්
දෙවොලේ නොකැළැල් පිදු ආදර මල් සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්
පවසට පල නැත සයුරේ රළ වැල් දිය දෝතක් ගමි දොළකින් සිහිළැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ ඔබ පමණයි ගෙන ආවේ හසරැල්

ගයනාව : සුනිල් එදිරිසිංහ

Comments
Post a Comment