දස බිම්බර මාර සෙනග - Dasa bimbara mara senaga
දස බිම්බර මාර සෙනඟ
තණ්හා රති රගා සමඟ
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා..//
සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්..//
ගමන් වැඩිය අන් ගී රස
බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා
සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුළු දියතෙහි සිසිළ මවා
බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා
මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනඟ
තණ්හා රති රගා සමඟ
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
පද රචනය, සංගීතය හා ගායනය - සෝමතිලක ජයමහ
තණ්හා රති රගා සමඟ
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා..//
සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්..//
ගමන් වැඩිය අන් ගී රස
බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා
සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුළු දියතෙහි සිසිළ මවා
බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා
මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනඟ
තණ්හා රති රගා සමඟ
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
පද රචනය, සංගීතය හා ගායනය - සෝමතිලක ජයමහ
Comments
Post a Comment