දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා - danno budunge sri dharmaskandha
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොද සීලෙ නිබන්දා ...//
ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පාය ප්රකාසේ ...//
මානෙල් නෙලු ම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණු වලල බෝ ජල පෑදී ...//
සේරූ පංති පංති පීනති බෝ සේ
අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ........//
ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පාය ප්රකාසේ ...//
මානෙල් නෙලු ම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණු වලල බෝ ජල පෑදී ...//
සේරූ පංති පංති පීනති බෝ සේ
අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ........//
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පබැදුම :නීතීඥ ජෝන් ද සිල්වා
සංගීත සංයෝජනය :ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය :රුක්මණී දේවී
නූර්ති නාට්‍යය : සිරිසඟබෝ
ගායනය :රුක්මණී දේවී
නූර්ති නාට්‍යය : සිරිසඟබෝ
Comments
Post a Comment