චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ - Chandra mandale sathapuna punchi sawiye
චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණ සේ පාලුයි ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ලාබ රත්තරං දිළිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සිංදු කිවූ වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතකනන් තාමත් ගේ ලඟයි දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණ සේ පාලුයි ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ගයනාව : සුනිල් එදිරිසිංහ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණ සේ පාලුයි ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ලාබ රත්තරං දිළිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සිංදු කිවූ වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතකනන් තාමත් ගේ ලඟයි දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණ සේ පාලුයි ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ගයනාව : සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment