බනින්නෙපා පොඩි දෝණිට - Baninnepa podi donita
බනින්නෙපා පොඩි දෝණිට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි..//
දුරුතු පෝය දා කැලණි විහාරේ
වඳින්න ගොස් අපි එන ගමනේ
වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ
සෙල්ලම් බත් උයන්නයි..//
දූවගෙ අතින් කවන්නයි...//
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි..//
දුරුතු පෝය දා කැලණි විහාරේ
වඳින්න ගොස් අපි එන ගමනේ
වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ
සෙල්ලම් බත් උයන්නයි..//
බනින්නෙපා පොඩි දෝණිට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි
මුට්ටි වළං පොඩි ළිප උඩ තියලා
සෙල්ලම් බත් උයලා දෙන්නයි
අපි දෙන්නාටම ඉන් බත් කටකට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි
මුට්ටි වළං පොඩි ළිප උඩ තියලා
සෙල්ලම් බත් උයලා දෙන්නයි
අපි දෙන්නාටම ඉන් බත් කටකට
දූවගෙ අතින් කවන්නයි...//
බනින්නෙපා පොඩි දෝණිට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි..//
පද රචනය : ධර්මසිරි ගමගේ
ගයනාව : වික්ටර් රත්නායක
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි..//
පද රචනය : ධර්මසිරි ගමගේ
ගයනාව : වික්ටර් රත්නායක
Comments
Post a Comment