අවුරුදු ලඟා වුනා එරබදු මල් පිපුනා - Awurudu langa una erabadu mal pipuna
අවුරුදු ලඟා වුනා එරබදු මල් පිපුනා..
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...
ලාමක ලඳ බොළඳ ලියන් හෙළ දිවේ..හෝ..//
මුකුළු කතා හලා කැකුළු සිනා නඟා...//
කැවුම් පිසා කිරිබත් කා ප්රිති වෙලා නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...
අවුරුදු ලඟා වුනා...
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ..හෝ..//
ප්රීතී සුසුම් හෙලා සාමේ කුසුම් නෙලා..//
රබන් පදේ දෙන තාලෙට ඉඟ සලලා නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...
අවුරුදු ලඟා වුනා...
ගායනය : එච්. ආර්. පෝතිපාල
පද රචනය :
සංගීතය :
Comments
Post a Comment