ඈත රන් විමන් තුලින් - Atha ran wiman thulin

පාට සේලයෙන් සැදී..//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...හහ හා හා හා හහ හා...
මේ ලොවින් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්...//
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...
රෑට තරු දහස් ගණන්
ඈත සුර පුරෙන් වැටී..//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හා හා හහ හා...
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී..//
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...
ඈත රන් විමන් දොරින්...//
පද රචනය : ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : ප්‍රියා සූරියසේන
Comments
Post a Comment