ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් - Asuweda kawurun ho oben
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්...//
සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා...//
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්...//
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්...//
සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා...//
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්...//
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
පැරදී ගියේ කවුදෝ එයින්
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
Comments
Post a Comment