ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ . . . . Adare Sihinayaki Kiuwe Kauda Sudo . . . .

ඔබෙ හෘද්දේ හි...
ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ..//
මම ඔබෙ සෙවන පතා ආ....ඕ.....
මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ..
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ..
ආදරේ සිහිනයකි....
මල පූජිත පින පාදවන කුමාරි රාණි..
මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි..
සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි..
පොවලා ප්‍රේමෙ අමා...ආ...
පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ...
ආදරේ සිහිනියකි....
ගායනය : එච්.ආර්.ජෝතිපාල / සුජාතා අත්තනායක
පද රචනය : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : පී.එල්.ඒ.සෝමපාල
“ප්‍රවේසම්වන්න“ චිත්‍රපටයේ ගීතයකි.
Comments
Post a Comment