රැලකින් තනි වී වනමැද සරනා . . . . . Ralakin Thani Vi Wana Mada Saranaa . . . . .

කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ . .
හබල බිඳී ගොස්
පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ
රැලකින් තනි වී...
තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වන්නට
මට දී රැකවරණා
රැලකින් තනි වී...
ගායනය - අබේවර්ධන බාලසූරිය
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - රෝහණ වීරසිංහ
Comments
Post a Comment