කඳුළ ඉතිං සමාවෙයන් . . . . . Kadula Ithin Samaweyan . . . . . . .
මගේ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න //
කළු වළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ
ගොම හේදෙයි අළුත් පිටම
කන්ද කපා හඳ පායා
සඳ රැස් යහනට වඬින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න
කඳුළ ඉතිං සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න
මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැළ දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ
මගෙ සිහිනයේ මල් පිපෙන්න
කඳුළ ඉතිං සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න //
ගායනය - කීර්ති පැස්කුවල්
සිරි යහනේ තනි රකින්න //
කළු වළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ
ගොම හේදෙයි අළුත් පිටම
කන්ද කපා හඳ පායා
සඳ රැස් යහනට වඬින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න
කඳුළ ඉතිං සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න
මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැළ දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ
මගෙ සිහිනයේ මල් පිපෙන්න
කඳුළ ඉතිං සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න //
ගායනය - කීර්ති පැස්කුවල්
Comments
Post a Comment