පණ තියෙන තුරා කීවත් . . . . Pana Thiyena Thura Kiwath . . . .
පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන් //
දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
වන නිල්ල පවා
සැඩ නියඟේ සැඟවී යාවී
පණ තියෙන තුරා කීවත්...
පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
ඒ උඹේ හිතමයි
ඇදහූවද කවුරුන් කෙලෙසේ
පණ තියෙන තුරා කීවත්...
ගායනය - අතුල අධිකාරි
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන් //
දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
වන නිල්ල පවා
සැඩ නියඟේ සැඟවී යාවී
පණ තියෙන තුරා කීවත්...
පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
ඒ උඹේ හිතමයි
ඇදහූවද කවුරුන් කෙලෙසේ
පණ තියෙන තුරා කීවත්...
ගායනය - අතුල අධිකාරි
Comments
Post a Comment