සාධු සිරිපා ශ්රී මුනිදාගේ ....... Sadhu Siripa Sri Munidage .......
සාධු සිරිපා ශ්රී මුනිදාගේ ...........
සාධු සිරිපා ශ්රී මුනිදාගේ ත්රිනාදිමු භව සාගරේ
සාධු සිරිපා .......
ඒ පොඩි රාහුල බිම්බාදේවි
හැරදා ගියේ මහා රෑ මතියේ
සාධු සිරිපා ......
අප මුදන ලෙසේ මේ ගෝර භවේ
ඔබ වින්දා වූ ඒ ගෝර දුකා
ඒ ගෝර දුකා ......
ඇග මාංශ කපාලා ලේ දන් දී එක සේම දයා පාලා
ඒ රාහුල සේ අප සෑම සිතා .....//
වනගත වීලා ධ්යානේ වඩාලා තිනාදිමු භව සාගරේ
සාධු සිරිපා ......
ජය ශ්රී මහා බෝධි මුලෙදී එදා
දස පාරමී ධර්ම බලෙන් ස්වාමි මාර පරාදේ දුන්
මාර පරාදේ දුන්නා ඒ
අප සාධු කියාවි ලෝ අග වී .......//
ජය බිම වේ නගරේ විසාලා වදිමි සදා මා සාගරේ
සාධු සිරිපා ......
ගායනය - ඒ. ජේ. කරීම්
සාධු සිරිපා ශ්රී මුනිදාගේ ත්රිනාදිමු භව සාගරේ
සාධු සිරිපා .......
ඒ පොඩි රාහුල බිම්බාදේවි
හැරදා ගියේ මහා රෑ මතියේ
සාධු සිරිපා ......
අප මුදන ලෙසේ මේ ගෝර භවේ
ඔබ වින්දා වූ ඒ ගෝර දුකා
ඒ ගෝර දුකා ......
ඇග මාංශ කපාලා ලේ දන් දී එක සේම දයා පාලා
ඒ රාහුල සේ අප සෑම සිතා .....//
වනගත වීලා ධ්යානේ වඩාලා තිනාදිමු භව සාගරේ
සාධු සිරිපා ......
ජය ශ්රී මහා බෝධි මුලෙදී එදා
දස පාරමී ධර්ම බලෙන් ස්වාමි මාර පරාදේ දුන්
මාර පරාදේ දුන්නා ඒ
අප සාධු කියාවි ලෝ අග වී .......//
ජය බිම වේ නගරේ විසාලා වදිමි සදා මා සාගරේ
සාධු සිරිපා ......
ගායනය - ඒ. ජේ. කරීම්
Comments
Post a Comment