රුවන් තාරකා නුවන් පායලා . . . Ruwan Tharaka Nuwan Payala . . .
රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා
නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ...//
රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා
තිසර විලේ පිපුණු මලේ රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ..//
රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා
ගායනය - බණ්ඩාර අතාඋද
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා
නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ...//
රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා
තිසර විලේ පිපුණු මලේ රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ..//
රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා
ගායනය - බණ්ඩාර අතාඋද
Comments
Post a Comment