ඔබ නෙතු මා හා රන්දා . . . Oba Nethu Ma Randa . . .
ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ
කාටත් දෙන ඔබේ නෙතේ කැලුම්
සැමට පිදෙන ඔය නුරා බැලුම්
බොළඳ සිතින් සැදි පෙමේ කතාවෝ
ආදර සිත කලබයි
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ
කාටත් දෙන ඔබේ නෙතේ කැලුම්
සැමට පිදෙන ඔය නුරා බැලුම්
බොළඳ සිතින් සැදි පෙමේ කතාවෝ
ආදර සිත කලබයි
මා ආදර සිත කලතයි
ඔබ නෙතු................
සසර සැරිසරා සෙව් සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ
තලන්නෙපා අත අරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර සිත සත්තයි.........
ඔබ නෙතු..........
ඔබ නෙතු................
සසර සැරිසරා සෙව් සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ
තලන්නෙපා අත අරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර සිත සත්තයි.........
ඔබ නෙතු..........
ගායනය - චන්ද්‍රලේකා පෙරේරා
Comments
Post a Comment