මේ භවයෙදි මුළු දිය දායේ . . . Me Bawayedi Mulu Diyadaye . . .
මේ භවයෙදි මුළු දිය දායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක්ම වී ඔබ
ඇයි මහ සාගරයක් වුයේ
ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුල වේ ලතවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ
මේ භවයෙදි මුළු දිය දායේ
සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පස රළ ලුහු බඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවන්නෙමි
පැතුම් සදුන් හද ගලෙහි උලා
ගායනය - නාරද දිසාසේකර
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක්ම වී ඔබ
ඇයි මහ සාගරයක් වුයේ
ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුල වේ ලතවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ
මේ භවයෙදි මුළු දිය දායේ
සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පස රළ ලුහු බඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවන්නෙමි
පැතුම් සදුන් හද ගලෙහි උලා
ගායනය - නාරද දිසාසේකර
Comments
Post a Comment