හඳ පානක් සේ ඇවිදින් . . . Hadapanak se avidin . . .
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වුයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට
දුවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බැ - මේ නගරය අත්හරින්න බෑ
මගේ උරුමය ලදුවත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කුඩුවෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහා නගරේ
අතහැර නුබට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුබ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාලු වෙන්නේ නෑ - මන් තනියම ගමට යන්නේ නෑ
ගායනය - අතුල & සමිතා

Comments
Post a Comment