සිහිල් සුළං රැල්ලෙ . . . Sihil Sulan Ralle . . .

ඔබෙි සුවඳ මුසුවෙි . . . . . . . //
ආදරයේ මද සිනිදු පහස ලැබ
හදවත දලු සෙලවෙි . . . . .
සිහිල් සුළං රැල්ලෙ . . . . .
සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොවිතුරු රස ගංගා . . . . . . . . //
ඔබෙි ආදරයේ වරුසා වැහැලා
කතර දෙවි ලොවක් වෙි . . . . . /
සිහිල් සුළං රැල්ලෙ . . . . . .
සීත හිමවිවෙි කදු ගැට අතරේ
සෙනෙහස දිය දහරා . . . . . . //
ඈත හිමෙ කදු අතරේ පාවෙන
අමා සුවය ඇතිවෙි . . . . . . . //
සිහිල් සුළං රැල්ලෙ . . . . . . .
ගායනය - වික්ටර් රත්නායකයන්
Comments
Post a Comment