ඔබ ඈත සඳ වී පායා . . . Oba atha Sada Vi Paya . . .
ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා...
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා
අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූවේ
ඒ ඈත් බවෙහි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ
මම මෑත තරුවක පිපිලා...
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා
අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූවේ
ඒ ඈත් බවෙහි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ
මධු සඳ තරු අද හමු වීලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා
ගායනය - විශාරද බණ්ඩාර අතාවුද
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා
ගායනය - විශාරද බණ්ඩාර අතාවුද
Comments
Post a Comment