කැරකෙන රෝදේ . . . karakena rode . . .

ඉඳගෙන මම ඉන්නේ...
පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ...
කැඩුණු පාවහන් කුඩ නිමවාලා...
දවසේ වියදම සරි කරවාලා..
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන් පුතුනේ...
කිරි කැටි දෙඅතේ සවිබල දියවේ...
පමා උනොත් අප මහ මග තනිවේ..
අම්මා මග ඇති නෙත් හරවාගෙන තල්ලු කරන පුතුනේ...
කැරකෙන රෝදේ පුංචි කරත්තේ...
ඉඳගෙන මම ඉන්නේ...
පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ...
ගායානය - එඩ්වඩ් ජයකොඩි
Comments
Post a Comment