කඳුළු කතාවේ නිමක් දුටුව දා . . . Kadulu Kathawe Nimak Dutuwa Da . . .
කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා ....
සතුටු ගගක් ගැලුවා
හදට හදක් බැදුනා..
ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමෙන් මැකී ...
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දෙන්
අපේම ලොව අපි තනි වුවේ
සුසුමක පා කර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා
ගෙවූ අතීතේ අපි සමුගන්නෙම්
අලුත් ලොවක රන් කිරුළු දරා
ගායනය - ආචාර්ය ඩබ්ලිව් . ඩී. අමරදේව
සිහින ලතාවේ මලක් පිපුණු දා ....
සතුටු ගගක් ගැලුවා
හදට හදක් බැදුනා..
ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමෙන් මැකී ...
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දෙන්
අපේම ලොව අපි තනි වුවේ
සුසුමක පා කර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා
ගෙවූ අතීතේ අපි සමුගන්නෙම්
අලුත් ලොවක රන් කිරුළු දරා
ගායනය - ආචාර්ය ඩබ්ලිව් . ඩී. අමරදේව
Comments
Post a Comment