කඳුලක් වැටේ නම් පිසලන්න . . . Kadulak Wate nam Pisalanna . . .
කඳුලක් වැටේනම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවදාද ආයේ
සිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා
අප හමුවුණු ඒ ගහකොල කොතැනේ
සිත රිදවන්න මෙසේ
ආදර ලොවකට කොතැනද මායිම්
වෙන්වුනු හිත්වල මතක ලොවේ
එක්වන්නට බැරිනම්
සිත සිහිනයකී නෙත එක රැයකී
යළි සසදන්න බැරී
පාළුව තනිකම විඳගත හැකිනම්
ලං වුනු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරිනම්
ගායනය : රෝහණ බෝගොඩ
ඔබ හමුවන්නේ කවදාද ආයේ
සිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා
අප හමුවුණු ඒ ගහකොල කොතැනේ
සිත රිදවන්න මෙසේ
ආදර ලොවකට කොතැනද මායිම්
වෙන්වුනු හිත්වල මතක ලොවේ
එක්වන්නට බැරිනම්
සිත සිහිනයකී නෙත එක රැයකී
යළි සසදන්න බැරී
පාළුව තනිකම විඳගත හැකිනම්
ලං වුනු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරිනම්
ගායනය : රෝහණ බෝගොඩ
Comments
Post a Comment