තුන් හෙළේ කැලෑ තුළ . . . Thun Hele Kala Thula . . .
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන් . . . . . . . . //
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහ පැටවු
තුටු වෙද අනුනගෙ ඉඳුලින් . . . . . . //
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු . . . . .
අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුර'රින් . . . . . . . //
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු . . .. . . .
ගායනය - විශාරද නන්දා මාලිනී
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන් . . . . . . . . //
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහ පැටවු
තුටු වෙද අනුනගෙ ඉඳුලින් . . . . . . //
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු . . . . .
අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුර'රින් . . . . . . . //
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු . . .. . . .
ගායනය - විශාරද නන්දා මාලිනී
respect
ReplyDeleteThank you
Delete