ශ්රි සම්බුද්ධ රාජා වඳිම් . . . Sri Sambudda Raja Wadim . . .
ඕ . . . සැ...සි . . . . ඕඕඕ . . . ඕ
ශ්රි සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසි තිලෝනා වඳිම්
හද පුදසුන් සදා
ශ්රි බැතිමල් පුදා
මා සෑසි තිලෝනා වදිම්
ශ්රි සම්බුද්ධ රාජා වඳිම් . . . . . .
හෝ . . . . හෝ . . . .
ආ ........
අංගුලීමාල නාලාගිරී
ලෝසතුන් රාග පාපෙන් පිරී
අදමි පවීන් දැවූ දම් අමාවෙන් තෙමූ
දම් රජාණන් වඳිම් සෑමදා
ශ්රි සම්බුද්ධ රාජා වඳිම් . . . . . . .
සිව් සැකි සත් කෙලක් දුක දරා
සිව් සුවේ පස් මරුන් මන් මරා
පාරමී දම් පුරා බුදුවූ ලොව් තුරා
දම් රජාණන් වඳිම් සිත් පුරා
මුල් සෙවු වේදනා සාදනා
ඉන් මිදූ සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසු
ලෝ පියාණන් වඳිම් සෑමදා
මා සැසි තිලෝනා වදිම් . . .
ගායනය - සුජාතා අත්තනායක
ශ්රි සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසි තිලෝනා වඳිම්
හද පුදසුන් සදා
ශ්රි බැතිමල් පුදා
මා සෑසි තිලෝනා වදිම්
ශ්රි සම්බුද්ධ රාජා වඳිම් . . . . . .
හෝ . . . . හෝ . . . .
ආ ........
අංගුලීමාල නාලාගිරී
ලෝසතුන් රාග පාපෙන් පිරී
අදමි පවීන් දැවූ දම් අමාවෙන් තෙමූ
දම් රජාණන් වඳිම් සෑමදා
ශ්රි සම්බුද්ධ රාජා වඳිම් . . . . . . .
සිව් සැකි සත් කෙලක් දුක දරා
සිව් සුවේ පස් මරුන් මන් මරා
පාරමී දම් පුරා බුදුවූ ලොව් තුරා
දම් රජාණන් වඳිම් සිත් පුරා
මුල් සෙවු වේදනා සාදනා
ඉන් මිදූ සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසු
ලෝ පියාණන් වඳිම් සෑමදා
මා සැසි තිලෝනා වදිම් . . .
ගායනය - සුජාතා අත්තනායක
Comments
Post a Comment