සිරිපාදේ වන්දවන්න . . . Siripade Wandawanna ,. . .
සිරිපාදේ වන්දවන්න
හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා . . . . .
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයිසිරිපාදේ වන්දවන්න
හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා . . . . .
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
ගෑනු අපට සංසාරේ බර සැහල්ලු වෙන්න්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයිසිරිපාදේ වන්දවන්න
හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා . . . . .
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
ගායනය - නෙරංජලා සරෝජනී
නිරංජලා සරෝජනී මහත්මිය ගේ ඉතාමත් හැගුම් බර සංවේදී ගීතයක් ..ඒ වගේම ඇගේ හඩ හරිම සිත්ගන්නා හඩක්...❤
ReplyDeleteThank you
Delete