සකිය සදවුවට රෝදය කැරකෙනවා . . . Sakiya Sadauwata Rodaya Karakenawa . . .
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල - දිය පල්ලේ තිබෙයි අල
දෙයියන්ගේ පිහිටයි
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ - දිය මතුපිට තිබෙයි කොළ
ගාලේ ලිහන්ඤයි
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
ආ .. ඕ ...
මස්ටකයින්ට මුතුකුඩයකි නෙලුම් මල
තම්දෙන තනා.....//
සකිය සදවුවට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහ පාරේ යනවා.......// ... //
සසඳ සසඳ සඳ පානේ අපි යනවා - සඳ පානේ අපි යනවා
දෙයියන්ගේ පිහිටයි
මක්ගොලි බඳට ගොන් බානක් බැඳ යනවා - ගොන් බානක් බැඳ යනවා
ගාලේ ලිහන්ඤයි
සකිය සදවුවට ... රෝදය කැරකෙනවා
ආ .. ඕ ...
දත් කකුලට නාරම්මල ලත වෙනවා.
තම්දෙන තනා .....//
සකිය සදවුවට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහ පාරේ යනවා............// ....//
සත්සද සත්සද සඳ පොබයන සාවුන්ට - සඳ පොබයන සාවුන්ට
දෙයියන්ගේ පිහිටයි
මක්කොලි බදට දුටු විගසට ගිරව්න්ට - දුටු විගසට ගිරව්න්ට
ගාලේ ලිහන්ඤයි
පදින සැරේ ... රොන් ගෙන යන බඹරුන්ට
ආ .. ඕ ...
වර ටිකිරෝ සත් සමුදුර පීනන්න
තම්දෙන තනා .....//
සකිය සදවුවට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහ පාරේ යනවා.......// ....//
ගායනය - රෝහණ බැද්දගේ

ape abhimananeeya gami gee handa avadikala obathumanta dheergayusha pathannemu
ReplyDeleteThank you
DeleteТождин
ReplyDelete