පුජාසනයේ ඔබ හිඳුවා . . . Pujasanaye Oba Hiduwa . . .
පුජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී නැගිටින්නේ...
ඉසුරින් කිත් යසසින් බබළනදා
ඔබගේ බැනුමත් ගීයක් වේ...
ඉසුරින් කිත් යසසින් පිරිහුනුදා
සිනාසුනත් එය වරදක් වේ...
පුජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී නැගිටින්නේ...
කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ...
අතමිට හිඟවී බෙලසුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ...
පුජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී නැගිටින්නේ...
ගයනාව : නන්දා මාලිනි
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී නැගිටින්නේ...
ඉසුරින් කිත් යසසින් බබළනදා
ඔබගේ බැනුමත් ගීයක් වේ...
ඉසුරින් කිත් යසසින් පිරිහුනුදා
සිනාසුනත් එය වරදක් වේ...
පුජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී නැගිටින්නේ...
කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ...
අතමිට හිඟවී බෙලසුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ...
පුජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහිවී නැගිටින්නේ...
ගයනාව : නන්දා මාලිනි
Comments
Post a Comment