පිපිච්ච මල් උඩ . . . Pipichcha Mal Uda . . .
පිපිච්ච මල් උඩ වැටිච්ච පිනි පොද
හිතිච්ච දේ කර දෙයි
මැරිච්ච මල් ටික වැටිච්ච යුරු දැක
බටිච්චියක් දුවතෙයි ........//
පැලිච්ච දන් වල පිරිච්ච පැණි ටික
කිරිල්ලියක් උරතෙයි
තැලිච්ච දන් ගෙඩි විසික්ක කරමින්
නැටිච්චියෙක් නටතෙයි....//
වරිච්ච බිත්තියෙ හැදිච්ච කූඩුවෙ
කුරුළු පැටවූ නටතෙයි
තනත් තනෙන තම් දනත් තනෙන තම්
තාලෙට උන් නටතෙයි.....//
ගයනාව - සමිතා මුදුන්කොටුව
හිතිච්ච දේ කර දෙයි
මැරිච්ච මල් ටික වැටිච්ච යුරු දැක
බටිච්චියක් දුවතෙයි ........//
පැලිච්ච දන් වල පිරිච්ච පැණි ටික
කිරිල්ලියක් උරතෙයි
තැලිච්ච දන් ගෙඩි විසික්ක කරමින්
නැටිච්චියෙක් නටතෙයි....//
වරිච්ච බිත්තියෙ හැදිච්ච කූඩුවෙ
කුරුළු පැටවූ නටතෙයි
තනත් තනෙන තම් දනත් තනෙන තම්
තාලෙට උන් නටතෙයි.....//
ගයනාව - සමිතා මුදුන්කොටුව
Comments
Post a Comment