පෙර දිනයක මා පෙම් . . . Peradinayaka Maa Pemkala . . .

සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා . . . . //
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා . . . //
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා . . . //
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා
එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා . . . //
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා
පෙර දිනයක මා පෙම් කල යුවතිය . . . .
ගායනය - පණ්ඩිත් අමරදේවයන්
Comments
Post a Comment