මිනිසා සුවඳයි . . . Minisa Suwadai Mala Se . . .
මිනිසා සුවඳයි මල සේ...
නුවණින් එළියයි හිරු සේ...
පරවී වැටිලා... ඒ හිරු මල මේ දෙරණේ......
පොලවේ උරුමේ කියමින්...
බිලිදී විහිගුම් ගුණදම්..
දහසින් මියෙනා සටනින්..
අඟලේ හිමිකම් සොයමින්....
ලොව නහවා සෝ කඳුලින්..
සැනහේ.. ජය පැන් පුරමින්....
මිනිසා සුවඳයි මල සේ...
නුවණින් එළියයි හිරු සේ...
පරවී වැටිලා... ඒ හිරු මල මේ දෙරණේ......
උණු ලේ විස වී සිරුරේ..
ඉසුරන් ගැටෙනා අතරේ...
ගිනි මල් පිපිලා අහසේ..
ඇවිලේ ගිනිදැල් සයුරේ...
සා පවසින් ඉකි බිඳිනා..
සුසුමෙන් යදියන් හෙලනා.....
මිනිසා සුවඳයි මල සේ...
නුවණින් එළියයි හිරු සේ...
පරවී වැටිලා... ඒ හිරු මල මේ දෙරණේ......
ගායනය - සුනිල් එදිරිසිංහ

පරවී වැටිලා... ඒ හිරු මල මේ දෙරණේ......
පොලවේ උරුමේ කියමින්...
බිලිදී විහිගුම් ගුණදම්..
දහසින් මියෙනා සටනින්..
අඟලේ හිමිකම් සොයමින්....
ලොව නහවා සෝ කඳුලින්..
සැනහේ.. ජය පැන් පුරමින්....
මිනිසා සුවඳයි මල සේ...
නුවණින් එළියයි හිරු සේ...
පරවී වැටිලා... ඒ හිරු මල මේ දෙරණේ......
උණු ලේ විස වී සිරුරේ..
ඉසුරන් ගැටෙනා අතරේ...
ගිනි මල් පිපිලා අහසේ..
ඇවිලේ ගිනිදැල් සයුරේ...
සා පවසින් ඉකි බිඳිනා..
සුසුමෙන් යදියන් හෙලනා.....
මිනිසා සුවඳයි මල සේ...
නුවණින් එළියයි හිරු සේ...
පරවී වැටිලා... ඒ හිරු මල මේ දෙරණේ......
ගායනය - සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment