මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...                          
සරු පස පොළවෙන් වැහි බිඳු අහසින්
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත..

මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...

මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත...
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...

එඩිතර කම ඇතී කම්මැළි කම නැතී
ළමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...

ගයනාව : මාලනි බුලත්සිංහල





තවත් මෙවැනි සින්දු ඇසීමට අපගේ Facebook පිටුව like කර

 පහතින් ඇති අපගේ Youtube චැනලය subscribe කරන්න 

Comments

  1. බොහොම ස්තුතී.. අධ්‍යන අවශ්‍යතායක් වෙනුවෙන් මේ කවිය සෙවීමෙදී ඔබේ බ්ලොග් එකට පිවිසුනෙ. තවත් මෙවැනි තොරතුරු රැස්කිරීමට ඔබට හැකිවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ දිරිගැන්වීමට

      Delete
  2. රචකයා කවුද

    ReplyDelete
    Replies
    1. මේක ලියල තියෙන්නේ "මිරැන්ඩා හේමලතා" මහත්මිය,ලංකාවේ පළමු සෞන්දර්ය අධ්‍යක්ෂිකාව.

      Delete
    2. බොහොම ස්තුතියි ඔබගේ තොරතුරු වලට

      Delete
  3. ටෑන්ක් බොක්ක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete

Post a Comment

Popular posts from this blog

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana