මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

හැදෙන වැඩෙන රට මගේම මව් රට...
සරු පස පොළවෙන් වැහි බිඳු අහසින්
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත..
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...
මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත...
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...
එඩිතර කම ඇතී කම්මැළි කම නැතී
ළමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...
ගයනාව : මාලනි බුලත්සිංහල
තවත් මෙවැනි සින්දු ඇසීමට අපගේ Facebook පිටුව like කර
පහතින් ඇති අපගේ Youtube චැනලය subscribe කරන්න
බොහොම ස්තුතී.. අධ්‍යන අවශ්‍යතායක් වෙනුවෙන් මේ කවිය සෙවීමෙදී ඔබේ බ්ලොග් එකට පිවිසුනෙ. තවත් මෙවැනි තොරතුරු රැස්කිරීමට ඔබට හැකිවේවා
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ දිරිගැන්වීමට
Deleteරචකයා කවුද
ReplyDeleteමේක ලියල තියෙන්නේ "මිරැන්ඩා හේමලතා" මහත්මිය,ලංකාවේ පළමු සෞන්දර්ය අධ්‍යක්ෂිකාව.
Deleteබොහොම ස්තුතියි ඔබගේ තොරතුරු වලට
Deleteටෑන්ක් බොක්ක
ReplyDeleteබොහොම ස්තුතියි
DeleteI like
ReplyDeleteThis song
Thank you