මා සනසා . . . Maa Sanasa Maa Nalawa . . .

මා නලවා
සුරන්ගනාවන් පෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදි
සුරන්ගනාවන් පෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදි
විතත් මදු පෙරා ගෙනල්ලා
සුරන් රවටලා
ඇසක් ඉගිමරා රැගුම් පා
මුවට යා කලා . . . //
හැගුම් තෙරපිලාදෝ
හසුන් මුසවෙලා
සිහින ලොවක පාවෙඑ
සදුන් සිහිල යාවේ
මා සනසා . . . . .
රැයක් නිදිමරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරංගි
හිදිමි මගබලා . . . . //
හෙටත් සද උදාවී
රැයක් පැමිනිලා
සිහින ලොවට යාවි
සුරබ මා සොයාවී
මා සනසා . . . . .
ගායනය - මර්වින් පෙරේරා
Comments
Post a Comment