ලා දළු බෝ පත් . . . Laa Dalu Bopath . . .

වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී . . . .
ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී . . . .
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ . . . //
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දීනිවී
පහන් විය උදෑසනක් සේ . . . .
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ . . . .
ගායනය - කරුණාරත්න දිඋල්ගනේ
Comments
Post a Comment