කුලගෙදරින් දුම්බර කඳුවැටියේ . . . Kula gedarin Dumbara Kaduwatiye . . .
කුලගෙදරින් දුම්බර කඳුවැටියේ . . . . පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ . . . . //
වන ලන්දෙ හැංඟුනු මූණු පොඩ්ඩක්
කෝල වෙයි ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙලී වැව් කණ්ඩියේ . . . . .//
වාසනාවන් හරි වාසනාවන් . . . . . . ////
කුලගෙදරින්. . . . . .
දඹ රත්තරන් හැඩදා සොදින් කල
රූපයක් හැඟුමක් වගේ
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකාහේ තරුවක් වගේ . . . . . . . . . //
වාසනාවන් හරි වාසනාවන් . . . . . .////
කුලගෙදරින් . . . . .
ගායනය : බන්දුල විජේවීර
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ . . . . //
වන ලන්දෙ හැංඟුනු මූණු පොඩ්ඩක්
කෝල වෙයි ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙලී වැව් කණ්ඩියේ . . . . .//
වාසනාවන් හරි වාසනාවන් . . . . . . ////
කුලගෙදරින්. . . . . .
දඹ රත්තරන් හැඩදා සොදින් කල
රූපයක් හැඟුමක් වගේ
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකාහේ තරුවක් වගේ . . . . . . . . . //
වාසනාවන් හරි වාසනාවන් . . . . . .////
කුලගෙදරින් . . . . .
ගායනය : බන්දුල විජේවීර
Comments
Post a Comment