කෙලෙසක කීවත් . . . Kelesaka Kiwath . . .
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ . . . . . . .//
යාදනියක සේ මා ලග දෑවටී
සෙනෙහස පෑතු ඒ දිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව නෑතේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය . . . . . . .
අසන හෑම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බෑදි පෙම සගවා ඉන්නද ඉවසා
මා ගොලු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ . . . . . .
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය . . . . . . .
ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ . . . . . . .//
යාදනියක සේ මා ලග දෑවටී
සෙනෙහස පෑතු ඒ දිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව නෑතේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය . . . . . . .
අසන හෑම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බෑදි පෙම සගවා ඉන්නද ඉවසා
මා ගොලු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ . . . . . .
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය . . . . . . .
ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
Comments
Post a Comment