කදුලු දෙන්න මට හඩන්න . . . Kadulu Denna Mata Hadanna . . .

සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසලවන්න....
හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න .....
ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මියයන බව පවසා
ඇය එවන්න මා බලන්න ....
ගායනය : සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment