හිමි සණරාමර . . . Himi Sanaramara . . .

ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ
හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ
මිහිර දකිමි නිබඳේ
හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදු ගුණ ගීයක
රසය විඳිමි නිබඳේ
රසය විඳිමි නිබඳේ
හිමි සණරාමර ලෝක සිවංකර . . . . . . . .
ගායනය - මාලනී බුලත්සිංහල
Comments
Post a Comment