දැයම පුබුදුව ලූ . . . Dayama Pubuduwalu . . .
දැයම පුබුදුව ලූ - නිමල පහන නිවුනා...
අවිදු අඳුර දුර ලූ -නුවන පහන නිවුනා...
සසුනඹර දිලින අප සෝම සමිඳ ඔබ
රහසේම නික්මී තිබුනා...
දොරේ ගලා ගිය දහම් ගඟුල සිඳුනා...
මහා කරුණාවෙන් මග නොමග සැදු
දහම් ගඟුල සිඳුනා - අකලට
දහම් ගඟුල සිඳුනා....
දැයම පුබුදුව ලූ . . . .
ලොවේ දසත ගිය පිරිත් ස්වරය මැකුනා...
මහා කරුණාවෙන් සිත සුවය සැදු
පිරිත් ස්වරය මැකුනා - අකලට
දහම් ගඟුල සිඳුනා...
දැයම පුබුදුව ලූ . . . .
ගායනය - දයාන් විතාරණ
අවිදු අඳුර දුර ලූ -නුවන පහන නිවුනා...
සසුනඹර දිලින අප සෝම සමිඳ ඔබ
රහසේම නික්මී තිබුනා...
දොරේ ගලා ගිය දහම් ගඟුල සිඳුනා...
මහා කරුණාවෙන් මග නොමග සැදු
දහම් ගඟුල සිඳුනා - අකලට
දහම් ගඟුල සිඳුනා....
දැයම පුබුදුව ලූ . . . .
ලොවේ දසත ගිය පිරිත් ස්වරය මැකුනා...
මහා කරුණාවෙන් සිත සුවය සැදු
පිරිත් ස්වරය මැකුනා - අකලට
දහම් ගඟුල සිඳුනා...
දැයම පුබුදුව ලූ . . . .
ගායනය - දයාන් විතාරණ
Comments
Post a Comment