බුදු සාධු . . . Budusadu . . .
බුදු සාධු
සදුන් ගසක් වෙන්නම්
මම සමන් වැලක් වෙන්නම්
ඔබගේ පාමුල සමන් වැලක් වී . . . . . . //
සුවද මලින් සරසෙන්නම්
බුදු සාධු . . . . . .
ඔබ වැඩි අරණේ සදුන් ගසක් වී . . . . . //
සිසිල සෙවනේ රදවන්නම්
බුදු සාධු . . . . .
ඔබගේ පියවර මැනුම් ඉදිරියේ . . . . . //
මුදු පා පිස්නක් වෙන්නම්
බුදු සාධු . . . .. .
ගායනය - නන්දා මාලනී
සදුන් ගසක් වෙන්නම්
මම සමන් වැලක් වෙන්නම්
ඔබගේ පාමුල සමන් වැලක් වී . . . . . . //
සුවද මලින් සරසෙන්නම්
බුදු සාධු . . . . . .
ඔබ වැඩි අරණේ සදුන් ගසක් වී . . . . . //
සිසිල සෙවනේ රදවන්නම්
බුදු සාධු . . . . .
ඔබගේ පියවර මැනුම් ඉදිරියේ . . . . . //
මුදු පා පිස්නක් වෙන්නම්
බුදු සාධු . . . .. .
ගායනය - නන්දා මාලනී
super song
ReplyDelete