බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති . . . Buduhamuduruwo Apith Dakinnathi . . .
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බනත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තාවමත් සංසාරේ . . . //
දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්නට ඒකාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තාවමත් සංසාරේ
බුදු හාමුදුරුවෝ.......
අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ
බුදු හාමුදුරුවෝ........
ගායනය - වික්ටර් රත්නායක
බනත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තාවමත් සංසාරේ . . . //
දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්නට ඒකාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තාවමත් සංසාරේ
බුදු හාමුදුරුවෝ.......
අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ
බුදු හාමුදුරුවෝ........
ගායනය - වික්ටර් රත්නායක
Comments
Post a Comment