අහසයි ඔබ මට . . . Ahasai Oba Mata . . .
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑකල පතිත වෙමි . . . . . . . . //
ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා . . . .
අහසයි ඔබ මට . . . . . . . //
අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි
අහසයි ඔබ මට . . . . . . . . //
ගායනය - සුනිල් එදිරිසිංහ, දීපිකා ප්රියදර්ශනී

පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑකල පතිත වෙමි . . . . . . . . //
ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා . . . .
අහසයි ඔබ මට . . . . . . . //
අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි
අහසයි ඔබ මට . . . . . . . . //
ගායනය - සුනිල් එදිරිසිංහ, දීපිකා ප්රියදර්ශනී
Comments
Post a Comment