අහස උසට නැග ගියාට . . . Ahasa Usata Naga Giyata . . .
අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැදෙන්නේ
අහසේ මාළිගා සැදුවට
අපි පොළවෙයි සිටින්නේ . . . . . //
ළඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ . . . . .. //
අහස උසට නැග. . . . . . .
සිමෙන්ති කඳුළින් දියකර
සත් මහලයි තනන්නේ
පලන්චියේ කිරි කිරියයි
අපේ දුකට අඩන්නේ . . . . . . . . . . //
අහස උසට නැග ගියාට . . . . . . . .
ගායනය:- ගුණදාස කපුගේ
නැහැනේ අහසේ රැදෙන්නේ
අහසේ මාළිගා සැදුවට
අපි පොළවෙයි සිටින්නේ . . . . . //
ළඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ . . . . .. //
අහස උසට නැග. . . . . . .
සිමෙන්ති කඳුළින් දියකර
සත් මහලයි තනන්නේ
පලන්චියේ කිරි කිරියයි
අපේ දුකට අඩන්නේ . . . . . . . . . . //
අහස උසට නැග ගියාට . . . . . . . .
ගායනය:- ගුණදාස කපුගේ
Comments
Post a Comment