ඉරක් පායනා දේශය . . . Irak Payana Deshaya . . .

ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැදුණු දේශය.. මගේ මේ රටයි සුන්දර බලනු මැන සකී . . . . . // ජාතියේ උදා ලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්. . . . . . // සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් . . . . . . විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට දෙදණ බිම ඔබා මැතිදුනි ඳිනු මම කෙසේ . . . . . // ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය.. සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් . . . . . . . // සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්.. ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය.. මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී . . . . . . . // ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක